මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය

WhatsAppImage2024-08-02at090543.jpeg
WhatsAppImage2024-08-02at090543.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ නගරයේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට ආසන්නව සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. බටහිර අස්ගිරිය ග්‍රාමයේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීම සදහා මහගු මෙහෙවරක් ඉටු කරමින් පවතියි.

හෙට ලොව දිනන සාරවත් සුහුරු පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

21 වන සියවසේ ඉගෙනුම් කුසලතාවන් පෙරදැරිව, තම භෞතික හා සමාජයීය පරිසරය සමග තිරසාර සහ සුසංවාදී සහජීවනයකින් බැදීගත් යහපත් මානව මානවිකාවන් සමාජයට දායාද කරනුවස් අවැසි පරිසරය ගොඩනැගීම.

දැක්ම

සහ

මෙහෙවර

හෙට ලොව දිනන සාරවත් සුහුරු පුරවැසියෙක්

21 වන සියවසේ ඉගෙනුම් කුසලතාවන් පෙරදැරිව, තම භෞතික හා සමාජයීය පරිසරය සමග තිරසාර සහ සුසංවාදී සහජීවනයකින් බැදීගත් යහපත් මානව මානවිකාවන් සමාජයට දායාද කරනුවස් අවැසි පරිසරය ගොඩනැගීම.

අවුරුදු උත්සවය

වෙසක් පිහෝය වෙනුවෙන් සීල ව්‍යාපාරය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය