මිනුවන්ගොඩ
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රථමික අංශය සංවිධානය කල අවුරුදු උත්සවය ඉතා සාර්ථකව පවත්වන ලදී.
වෙසක් පොහිය වෙනුවෙන් පවත්වන ලද සීල ව්‍යාපාරය සදහා පාසලේ සිසුන් හා ගුරුභවතුන් සහභාගී විය .
ප්‍රථම වරට බාලදක්ෂ කණ්ඩායමක් පදක්කම් ලබා ගැනීම
චෙස් ක්‍රීඩා සහතික ලැබීම