අස්ගිරිය නම් සුන්දර ග්‍රාමයේ මෙම පාසල බෞද්ධ මිශ්‍ර පාසල නමින් ආරම්භ වන්නේ 1936 වර්ෂයේ එක් සිසුවෙක්ගෙනි. එතැන්පටන් දරුවන්ට ක්‍ෂේම භූමියක් වූ මෙම පාසල 1957 රජයට පවරා ගන්නා ලදී.
මෙම පාසලේ මුල්ම සිසුවා අමරසේන මහතා ය.
|
ආරම්භ කළ වර්ෂය |
1936 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
1 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බෞද්ධ පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1957 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අස්ගිරිය ග්‍රාමයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
අමරසේන මහතා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1936 |





