මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය

අවුරුදු උත්සවය

වෙසක් පිහෝය වෙනුවෙන් සීල ව්‍යාපාරය

WhatsAppImage2024-07-29at232238.jpeg
WhatsAppImage2024-07-29at232238.jpeg

දිනේ දිනේ විදුහල්මෑණි

දිනේ දිනේ දීපේ //

විදුසයුරේ යන නැන විලාසේ // 

විදුරැස් පතුරා ගුණදම් වඩවා

නැණේන් ගුණෙන් සාරා

 

ඔබගේ සෙවණේ දවස ඉමු

රට දේ වෙනුවෙන් සිත යොදමු

ලක් මව හට මේ දින දින සේවේ

ඔබෙන් සදා ඉටු වේ මැවුනේ

 

දිනේ දිනේ විදුහල්මෑණි .............//

 

අස්ගිරියේ ගම ඔබ සෙවනේ

නිරතුරු හද තුල යහගුණවඩවා

දරු දෙරියන් සදනා

සැමදා සෙරදේ අප මවුනේ

සැමදා හොරදේ අප මවුනේ

අපගේ දියුණේ දින දින සේවේ

ඔබෙන් සදා ඉටු වේ මවුණේ

 

දිනේ  දිනේ ...........//