මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය

අවුරුදු උත්සවය

වෙසක් පිහෝය වෙනුවෙන් සීල ව්‍යාපාරය

WhatsAppImage2024-07-29at232238.jpeg
WhatsAppImage2024-07-29at232238.jpeg

විදුහල්පති පණිවිඩය

ජී.ආර්.කේ.ඩී. බණ්ඩාර මිය

මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා බාධක මැදින් පිය නගන පාසලකි. අප සිසු දරුවන් බොහෝ දුෂ්කකරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබේ. ගම්පහ නගරයට ඉතා ආසන්න බැවින් නාගරික පාසල් කරා  ශිෂ්‍ය ගලනය සිදු වන බැවින් ශිෂ්‍ය ප්‍රමාණය වර්ධනය කර ගැනීම හා සිටින සිසුන් සුරක්ෂිත කර ගැනීමේ ප්‍රධාන අභියෝගය සමගින් පාසල කළමනාකරණය කිරීමේ නියැලී සිටිමි. ඒ සදහා පාසල තුළ පෙර පාසලක් ආරම්භ කර පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු කරමින් යනු ලබයි.

ඉතා අවම භෞතික සම්පත් හා මානව සම්පත් යොදා ගනිමින් විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල යෙදෙමින් අනෙක් පාසල්වල දරුවන් සදහා ලැබෙන අවස්ථා බොහොමයක් මෙම දරුවන්ට ද ලබා දීමේ මූලික අරමුණින් ක්‍රියා කරමි. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කර ගැනීමත්, ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නැංවීමත් ඉදිරි සැලසුම් වේ.   

 

 

ජී.ආර්.කේ.ඩී. බණ්ඩාර මිය
විදුහල්පති
මිනු/අස්ගිරිය මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලය.